SEP
30
ලංකා ගුරු සේවා සංගමය අල්ලස් කොමිසමට යයි

ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිත පිරිසක් හද අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් විසින් එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබා ගැනීමේ ක්රියාවලිය හරහා විශාල දූෂණයක් කර ඇති බවට චෝදනා නගමිනි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා නිලධාරීන් 54 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර එම 54 දෙනා තෝරා ගත් ක්‍රමවේද නීත්‍යානුකූල නොවන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.
748 Views
Comments