SEP
23
නිරෝධායන නීතිරීති කැඩූ 489ක් අත්අඩංගුවට

නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධව ගතවූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 489 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලයේදී රථවාහන 29ක් ද පොලීස් භාරයට ගෙන ඇත.
මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වීමට පැමිණි පුද්ගලයින් 334 දෙනෙක් නියමිත අවසර පත්‍ර නොමැතිවීමෙන් ඊයේ(22) දිනයේදී ආපසු හරවා යවා තිබේ.
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.
764 Views
Comments