ලක්ෂ 40ක අයිස් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ලක්ෂ 40ක අයිස් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ලක්ෂ 40ක අයිස් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

අයිස් සහ කේරල ගංජා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ගෝනහේන පොලිස් වසමේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක තරුණයෙකි.

 

⁣මොහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

805 Views

Comments

arrow-up