පූර්ණ එන්නත්කරණය⁣ කෝටිය පනී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

පූර්ණ එන්නත්කරණය⁣ කෝටිය පනී

පූර්ණ එන්නත්කරණය⁣ කෝටිය පනී

මෙරට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග එන්නත් කරනයද වේගවත් කිරීමට ජනාධිපති ගෝටාභය රාජපකෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇත.

 

 

මෙම හෙතු නිසා කෙටි කලකින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා ඇත.

 

 

මේ සඳහා යුධ හමුදාවේ වෛද්‍ය බළකායද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

views

753 Views

Comments

arrow-up