SEP
03
චින බැංකු ශාඛාවක් කොළඹ වරාය නගරයේ ස්ථාපනය කරයි

කොළඹ වරාය නගරයේ චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පවසනවා.
චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසන ලදි.
762 Views
Comments