SEP
10
බැසිල් පොදුජන පෙරමුණේ පසුපෙළ කැදවයි

පවතින සංචරණ සීමා ඉවත් කොට රට නැවත විවෘත වීමෙන් අනතුරුව යම් තරමකට අඩාල වී ඇති සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීමට හා ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට පොදුජන පෙරමුණේ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ.
මේ සදහා මූලිකත්වය ගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,මුදල් අමාත්‍ය බැසිල් රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සාකච්ඡා සදහා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීන්,හිටපු පළාත් සභා මන්ත්‍රීන්,ප්‍රදේශිය සභා සභාපතිවරුන්ද කැඳවා ඇත.
725 Views
Comments