ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ සහ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත්  විවෘතව ඇත.

 

 

ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළදපොල තොග වෙළඳාම් සදහා පමණක් විවෘතව ඇති අතර ඇතුල් විය හැක්කේ ද තොග වෙළදුන් සඳහා පමණක් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

 

 

නීරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් මේවා ඊයේ දිනයේද විවෘතව තැබුණි.

views

760 Views

Comments

arrow-up