අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සබරගමුව , බස්නාහිර , මධ්‍යම , වයඹ , ඌව , නැගෙනහිර පළාත්වලත් මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

 


සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අනෙක් ප්‍රදේශවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං ඇතිවන අවස්ථාවලදී සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

707 Views

Comments

arrow-up