අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව , නැගෙනහි පළාත්වලත්  , මුලතිව් හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


වයඹ පළාත තුළද ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැක.

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

807 Views

Comments

arrow-up