SEP
10
ශ්‍රී ලංකා - ද.අප්‍රිකා පලමු 20-20 තරගය අද

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමත් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් අතර පැවැත්වෙන තරග 3න් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අද පැවැත් වේ.
එක්දින තරගාවලිය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම සියලු 20යි 20 තරග පැවැත්වීමට නියමිතයි.
අද තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.
පසුගිය එක්දින තරගාවලිය ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මනසිකත්වයෙන් අද තරගය ක්‍රීඩා කරයි.
752 Views
Comments