SEP
23
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
යාපනය ප්‍රදේශයේ දී නිරෝධායන රීති කඩකරමින් තිලීපන් නමැති LTTE සාමාජිකයා වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමඟ බහිස්බස්වීමක්ද ඇති කරගෙන තිබූ බව වාර්තා වෙයි.
798 Views
Comments