දුෂ්කර පාසල් වල දරුවන්ට කිරි වීදුරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

දුෂ්කර පාසල් වල දරුවන්ට කිරි වීදුරුවක්

දුෂ්කර පාසල් වල දරුවන්ට කිරි වීදුරුවක්

කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් දුෂ්කර පාසල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබාදිමේ අරමුණෙන් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන යුරෝ මිලියන 13.9ක ප්‍රංශ ආධාර යටතේ ඉදිකෙරේ.

 

මෙම මධ්‍යස්ථාන හය තුළ එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කළේය.

views

778 Views

Comments

arrow-up