වැලිකඩ රැඳවියන් පිරිසක් වහලය මතට නැග විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

වැලිකඩ රැඳවියන් පිරිසක් වහලය මතට නැග විරෝධතාවක

වැලිකඩ රැඳවියන් පිරිසක් වහලය මතට නැග විරෝධතාවක

වැලිකඩ බන්ධනාගාරයේ අද දිනත් රැදවියන් විරෝධතාවක් ආරම්භ කර ඇත.

 

 

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් පිරිසක් මේ වනවිට එහි වහලයක් මත නැග විරෝධතාවක නිරත වෙමින් සිටී.

 

 

මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් මේ වන විට ලබා දිය නොහැකි බව බන්ධනාගාර අධිකාරිය පවසයි

views

752 Views

Comments

arrow-up