රාහුල් ගාන්ධි ඇප මත නිදහස්ව ජයඝෝෂා මැදින් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

රාහුල් ගාන්ධි ඇප මත නිදහස්ව ජයඝෝෂා මැදින් පිටව යයි

රාහුල් ගාන්ධි ඇප මත නිදහස්ව ජයඝෝෂා මැදින් පිටව යයි

මැතිවරණ රැලියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් මත 2019 වසරේ ගුජරාටි ඇමතිවරයකු වන පුර්නේෂ් මෝදි කළ පැමිණිල්ලක් අනුව පැවති නඩු විභාගයෙන් සිර දඬුවම් නියම වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි  විසින්, ගුජරාටි අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයට අනුව, ඔහුගේ සිරදඬුවම අත්හිටුවමින් ඔහු ඇප මත මුදා හරින ලද බව වාර්තා වේ.

 

අභියාචනය ගොනු කිරීම සඳහා රාහුල් ගාන්ධි සමග ඔහුගේ සොයුරිය වන ප්‍රියංකා ගාන්ධි සහ කොංග්‍රස් ප්‍රාන්ත මහ ඇමැතිවරු ද එක්ව සිටි අතර, ජයඝෝෂා මධ්‍යයේ රාහුල් ගාන්ධි උසාවි බිමෙන් පිටව ගිය බව වාර්තා වේ.
 

views

240 Views

Comments

arrow-up