MAR
20
රට බේරා ගැනීමට සූදානම් යැයි මැදගොඩ අභයතිස්ස හිමි කියයි

බණ්ඩාරගම කිඳෙල්පිටියේ පැවති උත්සවයක් අමතමින්, පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවී පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ රට බේරා ගැනීම සඳහා ඉතිහාසය විසින් මහාසංඝරත්නයට පැවරූ කාර්ය ඉටු කිරීමට සූදානම් බවයි.
රටේ අනාගතය වෙනුවෙන් මහා සංඝරත්නය ඒකරාශී විය යුතු යුගයක් එළඹෙමින් තිබෙන බව ද උන්වහන්සේ කියා සිටියහ.
243 Views
Comments