වෘත්තීය සමිති එකමුතුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

වෘත්තීය සමිති එකමුතුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

වෘත්තීය සමිති එකමුතුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අද (13) රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

ඒ ඉහළ දැමූ විදුලි බිලට සහ රජය විසින් අලුතෙන් හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය ඇතුලූ තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ය.

views

206 Views

Comments

arrow-up