MAR
07
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සහෝදරත්වය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විරෝධතාවයේ

ඊයේ දිනයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන තවත් විරෝධතාවක්, ඕස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකික ප්‍රජාව ගේ මූලිකත්වයෙන් මෙල්බන් නගරයේ රාජ්‍ය පුස්තකාලය ඉදිරියේදී පැවැත්විණි.
මෙල්බන් නගරයේ ප්‍රජා සංවිධාන, දේශපාලන සංවිධාන සහ සිවිල් කණ්ඩායම් රැසකගේ සහයෝගයෙන් පැවැත්වුනු මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණේ Australian Foundation for Safe Sri Lanka නම් සංවිධානය විසිනි.
254 Views
Comments