ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය මානව හිමිකම් කොමිසමේ අවධානයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය මානව හිමිකම් කොමිසමේ අවධානයට

ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය මානව හිමිකම් කොමිසමේ අවධානයට

අවාසනාවන්ත ලෙස පුද්ගල මරණයකින් කෙළවර වූ ජාතික ජනබලවේගයේ විරෝධතාවට පොලිසිය විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැය 24 ක් ඇතුළත පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති අතර, මෙම විරෝධතා පා ගමන වැළැක්වීමට අධිකරණය නියෝගයක් නිකුත් කර නොමැති පසුබිමක මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු වී ඇති බව මානව හිමිකම් කොමිසම කියා සිටී.

views

205 Views

Comments

arrow-up