ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ අදත් කොළඹ එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ අදත් කොළඹ එයි

ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ අදත් කොළඹ එයි

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවක් අද දිනයේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

 

"පවතින රජය එළවා දමා ක්‍රමයේ වෙනසක් වෙනසකට පෙළ ගැසෙමු" යන තේමාව ඔස්සේ සංවිධානය කෙරෙන බවට වාර්තා වන මෙම විරෝධතාව හරහා මැතිවරණය කල් දැමීමට එරෙහි වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඬ නැගීමටත්, පවත්නා ව්‍යවස්ථාවට සහ පවතින ආර්ථික තත්වයට සහ අධික බදු බරට එරෙහිව උද්ඝෝෂණයේ යෙදීමට ඔවුන් මෙසේ සූදානම් වන බව ආරංචි මාර්ග විසින් හෙළිකොට තිබේ.
 

views

216 Views

Comments

arrow-up