FEB
28
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයක් වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් කීපයක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කොට තිබේ.
ඒ, එම ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලට අදාලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කොට තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් වළක්වාලමිනි.
221 Views
Comments