මෙරට ප්‍රමාණවත් සහල් තිබෙනවා. ආනයනය නතර කරන්න. - කෘෂිකර්ම අමාත්‍යංශය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

මෙරට ප්‍රමාණවත් සහල් තිබෙනවා. ආනයනය නතර කරන්න. - කෘෂිකර්ම අමාත්‍යංශය

මෙරට ප්‍රමාණවත් සහල් තිබෙනවා. ආනයනය නතර කරන්න. - කෘෂිකර්ම අමාත්‍යංශය

මෙරටට ප්‍රමාණවත් තරම් සහල් තොග ඇති බැවින් මෙරටට සහල් ආනයනය කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 

යල කන්නයේ දී අපේක්ෂිත අස්වැන්න ඉක්මවා වගා කර ඇති බැවින් මෙරටට සහල් ආනයනය කළ යුතු වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

views

213 Views

Comments

arrow-up