ගෑස් හිඟයට හේතුව - මහාචාර්ය චරිත් හේරත්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ගෑස් හිඟයට හේතුව - මහාචාර්ය චරිත් හේරත්

ගෑස් හිඟයට හේතුව - මහාචාර්ය චරිත් හේරත්

මෙරට ජනතාවට මාස 08ක කාලයක් ගෑස් හිඟයෙන් පීඩා විඳින්නට සිදුවූයේ ගෑස් ටෙන්ඩරය ලබාදීමේ ගැටලුවක් නිසා බව මහාචාර්ය චරිත් හේරත් මහතා පවසයි.

 

ගෑස් ගෙන්වීම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණ මුදල් වලින් වැඩි මිලට ගෑස් මිලදී ගෙන ඇති නිසා රුපියල් මිලියන 1,300ක් වැඩිපුර වැය කර ඇති බව ඒ මහතා පවසයි.

 

නිදහස් ජනතා සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජිත හමුව අමතමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

 

views

246 Views

Comments

arrow-up