මාර්තු 25ට පෙර මැතිවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

මාර්තු 25ට පෙර මැතිවරණයක්

මාර්තු 25ට පෙර මැතිවරණයක්

 

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

 

 

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතව තිබුනද
පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අනුව එහි නිල කාලය වසරකින් දීර්ඝ කෙරුණි.

 

 

ඒ අනුව මේ මස 20 වැනිදායින් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

views

220 Views

Comments

arrow-up