හෙට සිට පෞද්ගලික බස් නෑ..!
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

හෙට සිට පෞද්ගලික බස් නෑ..!

හෙට සිට පෞද්ගලික බස් නෑ..!

ඉන්ධන නොලැබීම හේතුවෙන් හෙට (29) සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.
 

 


එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය සියයට 25ක් දක්වා අඩු වී ඇති බවයි.

 


 
මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය කියා සිටියේ අද (28) වන විට ඉන්ධන නොලැබුණහොත් තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

views

204 Views

Comments

arrow-up