AUG
21
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි අරඹයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (20) යළි සිය කටයුතු ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
බොරතෙල් හිඟය හේතුවෙන් පිරිපහදුව මාස කිහිපයක් වසා දමා තිබුණි.
ඒ අනුව බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේවන විට ගොඩබාමින් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කරයි.
231 Views
Comments