සංගීත ගුරුවරයා සිසුවියන් දෙදෙනාට සිදුකල අමුතු සංගීත පාඩමට වැඩ වරදියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

සංගීත ගුරුවරයා සිසුවියන් දෙදෙනාට සිදුකල අමුතු සංගීත පාඩමට වැඩ වරදියි

සංගීත ගුරුවරයා සිසුවියන් දෙදෙනාට සිදුකල අමුතු සංගීත පාඩමට වැඩ වරදියි

 

ළමා අපචාරයක් සිදු කිරීම සම්බන්ධව පාසල් ගුරුවරයෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

 

ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ සිදුකළ දික්වැල්ල පොලිසිය සැකකාර ගුරුවරයා පසුගිය (19) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

 

සැකකාර ගුරුවරයා තමන්ව සිප වැළඳගැනීම සිදුකළ බවට සිසුවියන් දෙදෙනකු විසින් පොලිසිය වෙත ප්‍රකාශයන් ද ලබාදී ඇති බවටයි කරුණු වාර්තා වුණේ.

 

සැකකරු ඊයේ (20) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

views

314 Views

Comments

arrow-up