ළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

ළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනට

ළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනට

 

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2 වැනි ස්ථානය දිනාගෙන සිටින බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

 

 

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යෑම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

 

 

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල් වල දරු දැරියන්ට බව යුනිසෙෆ් සංවිධානය පැවසුවේය.

views

280 Views

Comments

arrow-up