SEP
10
මිනිස්සුන්ට කන්න තිබූ හාල් කිලෝ 15,000ක් සතුන්ට කන්න දීලා

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් කිලෝ 15,000කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා තිබියදී සොයාගෙන ඇත.
අනුරාධපුර ජයමාවතේ හුරිගස්වැව පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොලක තිබී මෙම සහල් තොගය සොයාගෙන ඇත.
අනුරාධපුර පාරිභෝගික නිලධාරීන් විසින් මෙම සහල් තොගය සොයාගෙන ඇත.
226 Views
Comments