නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස්

නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය සිදුකර ලැබ ඇත.

 

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

views

629 Views

Comments

arrow-up