APR
10
හොර නෝට්ටු හැමතැනම - සැළකිලිමත්වෙන්න!!!

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
වෙළෙඳ ව්‍යාපාරිකයන්ද තමන් අතට පත් වන මුදල් නෝට්ටු පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කර සිටී.
198 Views
Comments