අද (පෙබරවාරි 14) විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (14) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (14) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 4.00 සිට ප.ව. 4.40 දක්වා |
E F G H R S |
ප.ව. 4.40 සිට ප.ව. 5.20 දක්වා |
A B C D T U V |
ප.ව. 5.20 සිට ප.ව. 6.00 දක්වා |
I J K L P Q W |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
E F G H R S T |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
A B C D U V W |
ප.ව. 8.40 සිට ප.ව. 10.00 දක්වා |
I J K L P Q |
232 Views
Comments