ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 50කින් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 50කින් ඉහලට

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 50කින් ඉහලට

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා සිටිනවා.

 

ඒ අනුව රුපියල් 4,860ක් ව පැවැති ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,910ක්.

 

කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 5 සහ 2.5 සිලින්ඩර වල මිල ගනන්වල වෙනසක් සිදු වී නැති බව ලිට්‍රෝ ගෑස් සමාගම තවදුරටත් දන්වා සිටිනවා.

views

278 Views

Comments

arrow-up