නීති විරෝධී කැණීම් සිදුකළ 4ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

නීති විරෝධී කැණීම් සිදුකළ 4ක් අත්අඩංගුවට

නීති විරෝධී කැණීම් සිදුකළ 4ක් අත්අඩංගුවට

තිබිරිගොල්ලෑව රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක  නීති විරෝධීව කැණීම් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට තිබෙනවා.

 

පසුගිය 5 වන දා තිබිරිගොල්ලෑව රක්ෂිතයේ සිදු කළ වැටලීමකින් මොවුන් අත්අඩංගුවට ගැනුණා.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37, 46, 52, 57 හි පසුවන බවයි වාර්තා වන්නේ.

views

733 Views

Comments

arrow-up