NOV
04
බස් යතුරුපැදි එකිනෙක ගැටී යතුරුපැදිකරු ජීවිතක්‍ෂට

කළුතර – මතුගම ප්‍රධාන මාර්ගයේ වැල්කන්දල හන්දියේදී බස්රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවූ පල්ලිගොඩ විතානගේ කමල් නමැති 58 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියැදුරු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
160 Views
Comments