පලතුරු මිල ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

පලතුරු මිල ඉහලට

පලතුරු මිල ඉහලට

මේ වනවිට වෙළෙඳ පොළේ පලතුරු මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක මිල රුපියල් 550 ඉක්මවා තිබෙන අතර වැඩි වශයෙන් අන්නාසි වෙළඳසැල් පවතින කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල ඇතැම් අන්නාසි වෙළඳසැල් මේ වන විට වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය සහ පොහොර නොමැතිවීම හේතුවෙන් අන්නාසි වගාවට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි වෙළඳුන් ප්‍රකාශ කර සිටියේ.

 

views

379 Views

Comments

arrow-up