බ්‍රිතාන්‍යයේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

බ්‍රිතාන්‍යයේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

බ්‍රිතාන්‍යයේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

බ්‍රිතාන්‍යයේ වාර්තා වූ වැඩිම උද්ධමනය වසර 40කින් පසුව මේ වනවිට වාර්තා වී තිබේ. එම උද්ධමනය අගය 9.1% වේ.

 

 

සීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇති ආහාර ද්‍රව්‍යවල මිල ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.

 

 

ජීවන වියදම ඉහළයෑම නිසා වෘත්තීය සමිති තම වැටුප් 7%කින් වැඩිකරන ලෙස  ඉල්ලා සිටින නමුත් සමාගම් පවසා සිටියේ  තමන්ට දිය හැක්කේ 2කින් පමණක්  වැටුප් වැඩිකිරීමක් කල හැකි  බවය.

 

 

වෘත්තීය සමිති නායකයෝ පවසන්නේ   ඉදිරියට තමන්ට වර්ජනයකට යාමට සිදු වනු බවයි.

views

276 Views

Comments

arrow-up