"අපිට සිලබස් කවර් කරන්න බෑ" - ලංකා ගුරු සේවා සංගමය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

"අපිට සිලබස් කවර් කරන්න බෑ" - ලංකා ගුරු සේවා සංගමය කියයි

"අපිට සිලබස් කවර් කරන්න බෑ" - ලංකා ගුරු සේවා සංගමය කියයි

පාසල් සිසුන්ගේ මෙම වසරේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නව ලිපිය හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

 

එලෙස විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය කාලය පුරා වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වැඩ වර්ජනයක නිරත වූ අතර එම ඉල්ලීම් ලබාදීමට රජය එකඟ වීමත් සමඟ එම ක්‍රියාමාර්ග අත්හැර දැමුවා.

views

1656 Views

Comments

arrow-up