එළඹෙන සදුදා සිට පොලීසිය අලුත් වැඩකට බසී

ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ප්‍රජා පොලිස් ඒකකය හරහා ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් කොට ඇති බව වාර්තා වේ.
එලඹෙන සදුදා සිට ඇරඹෙන මෙම නව සංකල්පය පලමු අදියර ලෙස බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය මගින් අපරාධ නිවාරණ පොලිස් රාජකාරීන් සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක හරහා සිදුකරවා ගැනීම හැකි බවත් ය.
979 Views
Comments