JUL
10
ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝධායනය වන හෝටලය මාරු කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම Taj Samudra හෝටලයේ සිට Cinnamon Grand හෝටලයට මාරු කරයි.
මෙම තීරණයට හේතු වී ඇත්තෙ කණ්ඩායම තුල පැන නැගුනු කොරෝනා භීතිකාවයි. මේ අතර වාරයේ කන්ඩායමේ එක් ක්‍රීඩකයකුද කොරෝනා අාසාධනය වූ බව අද උදෑසන වාර්තා විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේ තවත් PCR පරීක්ෂණයකට යොමු කරන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
1620 Views
Comments