ඩෙල්ටා කොවිඩ් ආසාදනය වූ තවත් 14ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

ඩෙල්ටා කොවිඩ් ආසාදනය වූ තවත් 14ක්

ඩෙල්ටා කොවිඩ් ආසාදනය වූ තවත් 14ක්

ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

 

මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

views

824 Views

Comments

arrow-up