තණකොල කපන යන්ත්‍රයකට පය හසුවූ කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

තණකොල කපන යන්ත්‍රයකට පය හසුවූ කාන්තාවක් මරුට

තණකොල කපන යන්ත්‍රයකට පය හසුවූ කාන්තාවක් මරුට

 අද(03) දහවල් කාලයේ කාන්තාවක් තණකොල කපන යන්ත්‍රයකට සිය පාදය හසුවීමෙන් අනතුරුව සිදුවූ අධිර රුධිර වහනයකින් ජිවිතක්ෂයට පත්ව ඇත.

 

මෙසේ ජිවිතක්ෂයට පත්වුනේ උඩුගම, නාචියාගම ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක්

 

උඩුගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇය බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ අතර අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් එම කාන්තාව මියගිය බවයි.

views

779 Views

Comments

arrow-up