JUL
10
රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක් නෑ

රසායනික පොහොර ආනයනයට කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවද ආනයනය කරන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද ජනාධිපති මධ්‍ය අංශය පවසයි.
ඉදිරියේදීද රසායනික පොහොර ආනයනය කිරීමට බලාපොරොත්තුවක් නොමැකි බවද ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශයේ සදහන්.
817 Views
Comments