JUL
03
නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලැබී ඇත.
මෙලෙස ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනෙන්නේ නිරෝධායන නීති කඩකරමින් බදුල්ලේ පැවති විරෝධතාවක් සම්බන්ධයෙනි
source: hirunews
1252 Views
Comments