JUN
26
කැලණි ගඟේ පා වෙමින් තිබූ අත් පා ගැටගැසන ලද පුද්ගල මළ සිරුරක් හමුවේ

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබූ අවුරුදු 50ක් පමණ වයසැති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.
අත්පා ගැටගසා ඇති එම සිරුර අද(26) දහවල් සොයාගෙන ඇත.
ඔවුගේ අත් දම්වැලකින් බැඳ අගුලු දමා තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
937 Views
Comments