ගම්පහට තවත් මන්ත්‍රීධූරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

ගම්පහට තවත් මන්ත්‍රීධූරයක්

ගම්පහට තවත් මන්ත්‍රීධූරයක්

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට තවත් මන්ත්‍රීධූරයක් හිමිව තිබේ.

 

මෙලෙස ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් අඩුවන මන්ත්‍රීධුරයයි.

 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි සමස්ත මන්ත්‍රීධූර ගණන 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 සිට 6 දක්වාද සංශෝධනය වී තිබේ.

views

748 Views

Comments

arrow-up