JUN
08
කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට

සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලය වරායට සේන්දුවී තිබේ.
සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත.
මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයන් පිරිස අද (08) දිනයේ ත්‍රිකුණාමලය අවට සංචාරය කර පසුව නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතය.
281 Views
Comments