මුදල් අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

මුදල් අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක්

මුදල් අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ගැසට් නිවෙිදනය මගින් කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

 

 

views

284 Views

Comments

arrow-up