උඩප්පුවේදී ඉස්සන් වගා ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

උඩප්පුවේදී ඉස්සන් වගා ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උඩප්පුවේදී ඉස්සන් වගා ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උඩප්පුව,පෙරක්කුවටාන ප්‍රදේශයේ පවත්වාගෙන යන ඉස්සන් වගා කරන ටැංකියකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම පුද්ගලයා ඊයේ (21) සවස මෙම ටැංකියට වැටී ඇති බව සදහන් වේ. මියගිය ගිය පුද්ගලයා 46 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඉස්සන් ගොවිපොළේ මුරකරුවකු ලෙස සේවය කර ඇති බව සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

225 Views

Comments

arrow-up