වරාය පරිශ්‍රයේ උණුසුම් තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

වරාය පරිශ්‍රයේ උණුසුම් තත්වයක්

වරාය පරිශ්‍රයේ උණුසුම් තත්වයක්

වරාය සේවකයින් පිරීසක් වරාය භූමියේ කොටසකට යතුරුපැදි වලින් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම උත්සාහයට ආරක්ෂක අංශ විසින් බාධා කිරීම නිසා වරාය පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

views

237 Views

Comments

arrow-up