කෑගල්ල බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියාගේ ගමන මෝචරියෙන් කෙළවර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියාගේ ගමන මෝචරියෙන් කෙළවර වෙයි

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියාගේ ගමන මෝචරියෙන් කෙළවර වෙයි

නඩත්තු නඩුවකට අදාළව කෑගල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි රැඳවියකු අද අලුයම දෙකත් තුනත් අතර කාලයේ බන්ධනාගාරය තාප්පයෙන් පැන යාමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

 

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙන අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ රැඳවියා බරපතළ තත්ත්වයෙන් කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

views

273 Views

Comments

arrow-up